🌿 කොළඹ පාරට අඩියට දෙකට – බණ්ඩාරගමින් හරිත පරිසරයක ඔබේම බිම් කොටසක්! 🏡
නගරයට පහසු ප්‍රවේශයක් සමඟින්, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි නිස්කලංක හරිත පරිසරයකින් ඔබේ සිහින නිවසට හෝ වටිනා ආයෝජනයකට කදිම ඉඩමක්. 🌱
නගරයට පහසු ප්‍රවේශයක් සමඟින්, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි නිස්කලංක හරිත පරිසරයකින් ඔබේ සිහින නිවසට හෝ වටිනා ආයෝජනයකට කදිම ඉඩමක්. 🌱
- 📍 කොළඹ – බණ්ඩාරගම 162 බස් මාර්ගයට – 350m පමණයි
- 📍 බණ්ඩාරගම – පිලියන්දල 162/1 බස් මාර්ගයට – 300m පමණයි
- 📍 Bandaragama Pearl Bay Leisure Park අතේ දුරින්
- 📍 පැය 24 ආරක්ෂාව සහිත ගේට්ටු පද්ධතිය
- 📍 සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි හරිත පරිසරයක් 🌾
- 📍 නගරයටත්, ප්‍රධාන මාර්ගවලටත් පහසු ප්‍රවේශය
✨ සොබාදහමේ නිස්කලංකත්වයත්, නගරයට අවශ්‍ය පහසුවත් එකම තැනකින්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
071 222 5566
🏡 ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!

Leave a Comment