අවලංගු කළ හැකිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) කාර්යාලයෙන් ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් ඉඩම් කොමසාරිස් 155 ආකෘති 3 ක් ගෙන, එය සම්පූර්ණ කර නැවත භාර දෙන්න. එම ආකෘති පත්‍රය නොතාරිස්වරයෙක්, සාමදාන විනිශ්චයකාරවරයෙක්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් මගින් සහතික කරගත හැකිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එය පහසුවෙන් නොමිලේ කරගත හැකිය. එම ලියවිලිRead more

