ඔප්පුවක් ලැබුණු ඉඩමක අයිතිය දිය හැක්කේ තමන්ගේ කලත්‍රයාට (භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට), දරුවන්ට හෝ ලේ නෑයෙකුට පමණි. ඔබ කැමති නම්, ඔප්පුවේ ඇති සීමාවන් අනුව, තම දරුවන්ට කොටස් කර ලබාදිය හැකි බව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
තවද ප්‍රදාන පත්‍රකරු හෝ පවුලේ අය අනාථභාවයට පත්නොවන්නේනම්, ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත ගොවි පංතියේ කෙනෙකුට පැවරීමටද හැකියාව තිබේ.
Leave a Comment