අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්‍රය අධිකරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් ඒවා බෙදා ගත යුතුය . අන්තිම කැමැත්ත ලියූ තැනැත්තා මියගිය පසු අන්තිම කැමති පත්‍රය උසාවියට ඉදිරිපත් කොට දේපල නිසි ආකාරව බෙදා දීම පොල්මක්කරු විසින් සිදු කළ යුත්තකි. අනිත්ම කැමති පත්‍රයක එම ඉල්ලීම් ඉටු කිරීමට විශ්වාසවන්ත අයකු පත්කර තිබිය යුතුය . ඔහු “පොල්මක්කරු ”Read more