පිරිසිදු ඔප්පු සහිතව මිලදී ගත්තද එම ඉඩම ඔබ බලාපොරොත්තුවන කටයුත්ත කරගෙන යාමේදී ඊට සුදුසු තත්ත්වයේ නොපවතීනම් එය නිසි පරිදි සකස් කරගැනීමට ඔබට අමතර මුදලක් වැය කිරීමට අනිවාර්යයෙන්ම සිදුවේ. එබැවින් ඉඩමක පිරිසිදු ඔප්පු පමණක් පැවතීම ඉඩමක් මිලදී ගැනීමේදී සුදුසු සාධකයක් නොවේ. ඉඩමේ නීත්‍යානුකූලභාවයට අමතරව මතු සඳහන් කාරනා සම්බන්ධයෙන්ද ඔබ ඔබේ අවධානය යොමු කළ යුතුය. අදාල ඉඩමටRead more