පසු අයිතිය නම්කර නොමැතිව දේපළ හිමිකරු හෝ හිමිකාරිය මියගියහොත් ඉඩම් ආඥා පනත යටතේ හිමිව ඇති දේපළක්නම් කලත්රයාට ජිවිත භුක්තිය හිමිවන අතර වැඩිමහල් පිරිමි දරුවාට ඉන් පසු එහි අයිතිය හිමිවේ.
එසේ නොවන දේපළ වේනම්, ඒවායේ වටිනාකම මිලියන 4 ඉක්මවන අවස්ථාවක බූදල් නඩුවක් මගින් උරුමකරුවන්ට එම දේපළවල උරුමය ලබාගත හැකිය.
Leave a Comment