විවාහකයකු නම් බිරිඳට 50%ක්ද ඉතිරිය දරුවන්ට සමසේද උරුමවේ. අවිවාහකයකුනම් දෙමාපියන්ට 50%ක්ද ඉතිරිය සහෝදර සහෝදරියන්ට සමසේද උරුමවේ. මිලියන 4කට වඩා වටිනාකමක් ඇති දේපළ සම්බන්ධයෙන් අධිකරණය වෙත නඩුකරයක් ඉදිරිපත්කර දේපළ හිමිකම ලබාගත යුතුය.

2019 © Earth Lanka Holding (Pvt) Ltd All Rights Reserved | Design & Developed by Mysite IT Solutions
Leave a Comment