Call Now : 011 286 3363
Earth LankaEarth LankaEarth LankaEarth Lanka
  • Home
  • Services
    • Value Creation for Properties
      • Buying a Property
      • Selling your Property
      • Renting & Leasing Property
      • Property Management
    • Enhancing your Wealth
      • Arrangement of Financing at your Convenience
      • Preparation of Project & Feasibility Reports
      • Scenario Analysis & providing alternative investment Solutions
      • Facilitate in Obtaining Required Approvals
      • Equity & Debts Financing for small and medium scale companies
      • Secretary & Commercial Agreement
      • Restructuring of Business
  • Projects
  • About Us
  • Blog
  • FAQ
  • Contact Us
NextPrevious

අන්තිම කැමති පත‍්‍රයක් ලියන්නට සිතනවාද?

By admin | Blog | 0 comment | 12 August, 2019 | 0

අන්තිම කැමති පත‍්‍රයක් යනු?

අන්තිම කැමති පත්‍රයක් යනු කිසියම් තැනැත්තක්ගේ මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ රැස් කරගත් බූදලයට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම තැනැත්තා විසින් කරනු ලබන අවසාන ප්‍රකාශන පත්‍රය වේ. අන්තිම කැමති පත්‍රයක් සහිතව මියගිය තැනැත්තකුගේ බූදලය ඔහුගේ අන්තිම කැමැත්ත මත බෙදී යා යුතුවේ.

අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 3 වන වගන්තිය අනුව සහ 1993 අංක 5 දරණ සංශෝධන පනතට අනුව අවු.18 ට වැඩි අයෙකුට අන්තුම කැමති පත්‍රයක් ලියා සකස් කළ හැකි ය.

අන්තිම කැමතිපත්‍රකරු අන්තිම කැමති පත්‍රය ලිවීමෙන් අනතුරුව විවාහ වූයේනම් එම අන්තිම කැමති පත්‍රය අවලංගු වේ.

 

අන්තිම කැමති පත‍්‍රයක් සකස් කිරීමට අදාල නියමයන් මොනවාද?

අන්තිම කැමති පත්‍රයක් සකස් කළ හැකි ක්‍රම දෙකක් තිබේ.

නොතාරිස්වරයකු සිටීනම් එම නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහතික කිරීමෙන් හෝ නොතාරිස්වරයෙකු අන්තිම කැමති පත්‍රය සහතික නොකරන අවස්ථාවකදී අඩු වශයෙන් සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රය සහතික කර අන්තිම කැමති පත්‍රයක් සකස් කළහැකි ය.

අන්තිම කැමති පත්‍රයක් ඕනෑම අවස්ථාවක අවලංගුද කළ හැකි අතර අන්තිම කැමති පත්‍රයකට සංශෝදනයක් කිරීමට අවශ්‍ය නම් එය “කොඩිසිල්” පත්‍රයක් මගින් එය සිදු කළ හැක.

කෙසේ වෙතත් අන්තිම කැමති පත්‍රයක තිබු පමණින් කිසිවකුට දේපල බෙදාගත නොහැක. අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්‍රය අධිකරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් ඒවා බෙදා ගත යුතුය .

බාලවයස්කරුවන් , සිහිවිකල පුද්ගලයින්,මන්ද බුද්ධික පුද්ගලයින් ලියන අන්තිම කැමති පත්‍ර වලංගු නොවන අතර, යමෙක් මරණාසන්නව සිටින පුද්ගලයෙක්ගෙන් බලෙන් අත්සන් ලබාගෙන සැකසූ අන්තිම කැමති පත්‍රයක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැක.

Download Nulled WordPress Themes
Download Best WordPress Themes Free Download
Download Nulled WordPress Themes
Premium WordPress Themes Download
download udemy paid course for free
No tags.

Leave a Comment

Cancel reply

Your email address will not be published. Required fields are marked *

NextPrevious

 

 

Earth Lanka Holding private limited is a leading Real estate firm in Sri Lanka .

Contact Us

  •  No.108, Main Street,
  • Battaramulla, Sri Lanka.
  • 0112 863 963
  • info@earthlanka.lk

Quick Links

  • About Us
  • FAQ
  • Contact Us
  • News & Events

2019 © Earth Lanka Holding (Pvt) Ltd All Rights Reserved | Design & Developed by Mysite IT Solutions

  • Home
  • Services
    • Value Creation for Properties
      • Buying a Property
      • Selling your Property
      • Renting & Leasing Property
      • Property Management
    • Enhancing your Wealth
      • Arrangement of Financing at your Convenience
      • Preparation of Project & Feasibility Reports
      • Scenario Analysis & providing alternative investment Solutions
      • Facilitate in Obtaining Required Approvals
      • Equity & Debts Financing for small and medium scale companies
      • Secretary & Commercial Agreement
      • Restructuring of Business
  • Projects
  • About Us
  • Blog
  • FAQ
  • Contact Us
Earth Lanka